Skip to content

පටුනට යන්න

සතුට

සතුට

යෙහෝවා සතුටින් ඉන්න කෙනෙක් කියලා කියන්නේ ඇයි?

අපිට සතුටින් ඉන්න තියෙන හේතු මොනවාද?

ගීතා 100:2; දේශ 8:15; යෙසා 65:14, 18; ෆිලි 4:1, 4

ගීතා 64:10; යෙසා 61:10; මතෙ 5:11, 12ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ගීතා 16:7-9, 11—යෙහෝවාට ළං වෙලා ඉන්න එකෙන් දාවිත්ට කියලා නිම කරන්න බැරි සතුටක් දැනුණා

    • හෙබ්‍රෙ 12:1-3—අපි ප්‍රශ්න ගැටලුවලට මුහුණ දුන්නත් ජීවිතේට නියම බලාපොරොත්තුවක් තියෙන නිසා යේසුස් වගේ අපිටත් පුළුවන් සතුටින් ඉන්න