Skip to content

පටුනට යන්න

සභාවෙන් ඉවත් කිරීම

සභාවෙන් ඉවත් කිරීම

නරක බලපෑම්වලින් සභාව ආරක්ෂා කරන එක ගැන වැඩිමහල්ලන් සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

එක් කෙනෙක්ගේ නරක හැසිරීම මුළු සභාවටම බලපාන්න පුළුවන් කොහොමද?

1කොරි 5:1, 2, 5, 6

  • බයිබල් සිද්ධීන්:

    • යොෂු 7:1, 4-14, 20-26—ආකාන් සහ එයාගේ පවුලේ අය කරපු වරද නිසා මුළු ජාතියටම දුක් විඳින්න වුණා

    • යෝනා 1:1-16—යෝනා දෙවියන්ට අකීකරු වුණ නිසා එයාත් එක්ක නැවේ හිටපු හැමෝගෙම ජීවිත අනතුරේ වැටුණා

දිගටම සභාවේ ඉන්න නම් කෙනෙක් වළකින්න ඕනෙ මොන වගේ දේවලින්ද?

බව්තීස්ම වුණ කෙනෙක් බරපතළ වරදක් දිගටම කරනවා නම් සභාවේ අය කරන්න ඕනෙ මොනවාද?

විනිශ්චය කමිටුවක් පත් කරනවාද නැද්ද කියලා තීරණය කරන්න කලින් වැඩිමහල්ලන් හොයලා බලන්න ඕනෙ මොන වගේ තොරතුරුද?

කෙනෙක් බරපතළ වරදක් කරලා තියෙනවා කියලත් ඒකට විනිශ්චය කමිටුවක් පත් කරන්න ඕනෙ කියලත් වැඩිමහල්ලන් ස්ථිර කරගන්නේ කොහොමද?

විනිශ්චය කමිටුවකින් කෙනෙක්ට අවවාද කරන්න, නැත්නම් එයාව සභාවෙන් ඉවත් කරන්න තීරණය කරන්නේ ඇයි? ඒකෙන් සභාවට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?

සභාවෙන් ඉවත් කරපු කෙනෙක් එක්ක වැඩ කරන්න ඕනෙ විදිහ ගැන බයිබලේ කියන්නේ මොනවාද?

සභාවෙන් ඉවත් කරපු කෙනෙක් පසුතැවිලි වුණොත් සභාවෙන් මොන වගේ තීරණයක් ගන්න ඉඩ තියෙනවාද?

2කොරි 2:6, 7

පසුතැවිල්ල” කියන මාතෘකාවත් බලන්න

සභාව පවිත්‍රව තියාගන්න අපි හැමෝටම පැවරිලා තියෙන වගකීම මොකක්ද?

කෙනෙක් බරපතළ වරදක් කරලා තියෙනවා නම් සභාවෙන් ඉවත් කරයි කියන බයට එයා වරද හංගගෙන ඉන්න හොඳ නැත්තේ ඇයි?

සභාවෙන් ඉවත් කරපු නැති සමහරු එක්කත් අපි ඕනෑවට වඩා ආශ්‍රය කරන එක සුදුසු නැත්තේ ඇයි?

සභාවේ කෙනෙක් සහෝදරයෙක්ට වංචා කරලා තියෙනවා නම්, එයා ගැන බොරු පතුරුවනවා නම් ඒ සහෝදරයාට මොනවාද කරන්න පුළුවන්? ඒ ඇයි?

වැරදි පියවරක් අරන් තියෙන කෙනෙක්ට උදව් කරන්න අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානීන් උත්සාහ කරන්න ඕනෙ ඇයි?