Skip to content

පටුනට යන්න

සමාදානය

සමාදානය

යෙහෝවා සමාදානයට කැමති දෙවි කෙනෙක් කියලා කියන්නේ ඇයි?

අපේ මනසේ සාමය වැඩි කරගන්නත් අනිත් අය එක්ක තවත් වැඩියෙන් සමාදානයෙන් ඉන්නත් අපිට පුළුවන් කොහොමද?

ගීතා 119:165; යෙසා 48:17, 18; රෝම 12:17-21; ෆිලි 4:6-9

යොහ 16:33; එෆී 6:14, 15; කොලො 3:15ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 32:9-21; 33:1-4—යාකොබ් එයාගේ සහෝදරයා ඒසව් එක්ක සමාදාන වෙන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කළා

    • මතෙ 5:23-26—ප්‍රශ්නයක් වුණ කෙනෙක් එක්ක සමාදාන වෙන එක වැදගත් ඇයි කියලත් ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් යේසුස් පැහැදිලි කළා