Skip to content

පටුනට යන්න

සාධාරණකම

සාධාරණකම

ක්‍රිස්තියානීන් සාධාරණ වෙන්න ඕනෙ ඇයි?

ෆිලි 4:5; තීත 3:2; යාකො 3:17

1තිමෝ 3:2, 3ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 18:23-33—සොදොම්, ගොමෝරා විනාශ කරන්න ගත්ත තීරණය ගැන ඔහුගෙන් ප්‍රශ්න කරන්න යෙහෝවා ආබ්‍රහම්ට ඉඩ දුන්නා

    • උත් 19:16-22, 30—කඳුකරයට යන්නේ නැතුව ෂොවර්වලට යන්න දෙන්න කියලා ලොත් යෙහෝවාගෙන් ඉල්ලුවා. යෙහෝවා සාධාරණ වෙලා ඒකට ඉඩ දුන්නා

    • මතෙ 15:21-28—ෆිනීෂියානු කාන්තාවට මොන තරම් විශ්වාසයක් තියෙනවාද කියලා දැක්කාම යේසුස් සාධාරණ වෙලා එයාගේ ඉල්ලීම ඉටු කළා