Skip to content

පටුනට යන්න

සෑහීමට පත් වීම

සෑහීමට පත් වීම

හිතෝ 30:8, 9; 1තිමෝ 6:6-8; හෙබ්‍රෙ 13:5

මතෙ 6:11, 19-21, 24-33; ක්‍රියා 20:35; ෆිලි 4:11-13ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • 1රාජා 17:8-16—යෙහෝවා සාරෆෙත්වල වැන්දඹුවට ගොඩක් ධන සම්පත් දුන්නේ නැහැ. ඒත් දවසින් දවසට ඕනෙ කෑම ඔහු ආශ්චර්යවත් විදිහට එයාට දුන්නා. සෑහීමට පත් වෙන එක ගැන ඒකෙන් පාඩමක් ඉගෙනගන්න පුළුවන්