Skip to content

පටුනට යන්න

සොරකම

සොරකම

නික් 20:15; එෆී 4:28; 1පේතෘ 4:15

යෙරෙ 2:26; මතෙ 19:17, 18ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • එස 33:14-16—හොරුන් ඇතුළුව වැරදි දේවල් කරපු අයට සමාව දෙනවා කියලා යෙහෝවා පොරොන්දු වෙනවා. ඒත් මුලින් එයාලා පසුතැවිලි වෙලා වැරදි හදාගන්න ඕනේ

    • යොහ 12:4-6—යූදස් ඉස්කාරියොත් හොරෙක්. යේසුස්ව පාවලා දුන්නෙත් එයා