Skip to content

පටුනට යන්න

හැමෝටම එක වගේ සැලකීම

හැමෝටම එක වගේ සැලකීම

හිතෝ 28:21; රෝම 2:11; යාකො 3:17

ලෙවී 19:15; 2ලේක 19:6, 7; 1පේතෘ 1:17ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • 1සාමු 16:4-13—සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන්ගේ ඊළඟ රජව තෝරගන්න යද්දී යෙහෝවා එයාට කිව්වා පෙනුම දිහා බලලා තීරණයකට එන්න එපා කියලා