හෘද සාක්ෂිය
යෙහෝවා හැම කෙනෙක්වම නිර්මාණය කරලා තියෙන්නේ හෘද සාක්ෂියක් ඇතුවයි කියලා කියන්න පුළුවන් ඇයි?
2කොරි 4:2ත් බලන්න
දිගටම වැරදි කරද්දී කෙනෙක්ගේ හෘද සාක්ෂියට වෙන්නේ මොනවාද?
හෙබ්‍රෙ 10:22ත් බලන්න
දෙයක් කරද්දී අපේ හිත වධ දෙන්නේ නැත්නම් ඒක කළාට කමක් නැද්ද?
-
බයිබල් සිද්ධීන්:
-
2ලේක 18:1-3; 19:1, 2—යෙහෝෂපාට් රජ දුෂ්ට ආහබ් රජට උදව් කරපු නිසා යෙහෝවා එයාට තදින්ම අවවාද කළා
-
ක්‍රියා 22:19, 20; 26:9-11—ක්‍රිස්තියානීන්ට පීඩා කරන එක, එයාලව මරණ එක හරියි කියලා පාවුලුත් කලින් හිතුවා
-
හෘද සාක්ෂිය හරි විදිහට පුහුණු කරන්නේ කොහොමද?
-
බයිබල් සිද්ධියක්:
-
1සාමු 24:2-7—යෙහෝවා අභිෂේක කරපු සාවුල් රජට ගෞරවයෙන් සලකන්න දාවිත්ගේ හෘද සාක්ෂිය එයාව පෙලඹුවා
-
පව්කාර මිනිස්සුන්ට නිදොස් හෘද සාක්ෂියක් ඇතුව ඉන්න පුළුවන්ද?
එෆී 1:7; හෙබ්‍රෙ 9:14; 1පේතෘ 3:21; 1යොහ 1:7, 9; 2:1, 2
එළි 1:5ත් බලන්න
-
බයිබල් සිද්ධීන්:
-
යෙසා 6:1-8—යෙසායාගේ වැරදිවලට සමාව දෙනවා කියලා යෙහෝවා සහතික කළා
-
එළි 7:9-14—යේසුස්ගේ ජීවිත පූජාව නිසා මහත් සමූහයට අයිති අයට නිදොස් හෘද සාක්ෂියක් ඇතුව ඉන්න පුළුවන්
-
දේවවචනයට අනුව පුහුණු කරපු හෘද සාක්ෂියකින් ලැබෙන මඟ පෙන්වීම් අහක දාන්න හොඳ නැත්තේ ඇයි?
ක්‍රියා 24:15, 16; 1තිමෝ 1:5, 6, 19; 1පේතෘ 3:16
රෝම 13:5ත් බලන්න
-
බයිබල් සිද්ධීන්:
-
උත් 2:25; 3:6-13—ආදම් සහ ඒව එයාලාගේ හෘද සාක්ෂියට ඇහුම්කන් දුන්නේ නැහැ. දෙවියන්ට අකීකරු වුණ එක ගැන පස්සේ එයාලා ලැජ්ජා වුණා
-
නෙහෙ 5:1-13—දෙවියන්ගේ නීති කඩන, සහෝදරයන්ගෙන් ගිනි පොලී අය කරන යුදෙව්වන්ට හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න ආණ්ඩුකාර නෙහෙමියා උදව් කළා
-
හෘද සාක්ෂිය හොඳින් පුහුණු කරලා නැති අයගේ විශ්වාසයට හානියක් වෙන විදිහට වැඩ කරන්න හොඳ නැත්තේ ඇයි?
අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?