Skip to content

පටුනට යන්න

9වෙනි පාඩම

පින්තූර, වීඩියෝ පාවිච්චි කරන්න

පින්තූර, වීඩියෝ පාවිච්චි කරන්න

උත්පත්ති 15:5

සාරාංශය: උගන්වන දේ තවත් පැහැදිලි කිරීමට, මතක තියාගන්න උදව් කිරීමට පින්තූර සහ වීඩියෝ පාවිච්චි කරන්න.

ඒක කරන විදිහ:

  • උගන්වන දේ තවත් කාවද්දන්න උදව් වන දෘශ්‍යාධාරක තෝරාගන්න. දේශනයක් දෙද්දී පින්තූර, රූපසටහන්, සිතියම්, කාල රේඛා පාවිච්චි කරන්න ඕනෙ ප්‍රධාන කරුණු කාවද්දන්න මිසක් අමතර කරුණු පැහැදිලි කරන්න නෙමෙයි. ඒ දේම කරන්න දේශනා සේවයේදී වීඩියෝ පාවිච්චි කරන්නත් පුළුවන්. දෘශ්‍යාධාරකය වගේම ඒකෙන් උගන්වන පාඩම සවන් දෙන අයට මතක තියාගන්න උදව් කරන්න.

  • දෘශ්‍යාධාරකය සවන් දෙන අයට හොඳින් පේන්න ඕනේ.