Skip to content

පටුනට යන්න

නිර්භීත වෙන්න

නිර්භීත වෙන්න

ගීතාවලිය 138:3

උදෑසන

  • 9:30 සංගීතය

  • 9:40 ගීතිකා අංක 73 සහ යාච්ඤාව

  • 9:50 නිර්භීත වෙන්න අපිට උදව් කරන්නේ යෙහෝවා දෙවියි

  • 10:05 දේශන මාලාව: නිර්භීත වෙන්න . . .

    • ඒනොක් වගේ

    • මෝසෙස් වගේ

    • යෙහෝෂපාට් වගේ

    • පේතෘස් වගේ

  • 11:05 ගීතිකා අංක 69 සහ නිවේදන

  • 11:15 දේශනා සේවයේදී නිර්භීත වෙන්න

  • 11:30 කැප වීම සහ බව්තීස්මය

  • 12:00 ගීතිකා අංක 48

දහවල්

  • 1:10 සංගීතය

  • 1:20 ගීතිකා අංක 63 සහ යාච්ඤාව

  • 1:30 බයිබල් දේශනය: යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න

  • 2:00 ‘මුරටැඹ’ සාරාංශය

  • 2:30 ගීතිකා අංක 76 සහ නිවේදන

  • 2:40 දේශන මාලාව: යේසුස්ගේ නිර්භීතකම ආදර්ශයට ගන්න

    • පවුලේදී

    • පාසැලේදී

    • රැකියා ස්ථානයේදී

    • සමාජයෙන් බලපෑම් එද්දී

  • 3:40 ඔයාගේ නිර්භීතකමට “ඉමහත් ත්‍යාගයක්” ලැබෙයි

  • 4:15 ගීතිකා අංක 119 සහ යාච්ඤාව