Skip to content

පටුනට යන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
  1. නිර්භීත වෙන්න උදව් කරන්න කියලා ස්ථිර විශ්වාසයකින් දෙවිගෙන් ඉල්ලන්න අපිට පුළුවන් ඇයි? (ගීතා. 138:3)

  2. අතීතයේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් වගේ නිර්භීත වෙන්න අපිට පුළුවන් කොහොමද? (ක්‍රියා 4:31)

  3. දේශනා සේවයේදී ඕනෙ කරන නිර්භීතකම ලබාගන්න අපි කරන්න ඕනෙ මොකක්ද? (1 තෙස. 2:2)

  4. පීඩාකාරී තත්වයකට මුහුණ දෙද්දී නිර්භීතව වැඩ කරන්න අපිට පුළුවන් කොහොමද? (1 පේතෘ. 2:21-23)

  5. අපි නිර්භීතව වැඩ කරද්දී ලැබෙන ඉමහත් ත්‍යාගයට ඇතුළත් වෙන්නේ මොනවාද? (හෙබ්‍රෙ. 10:35)