Skip to content

පටුනට යන්න

එඩිතර වෙන්න

එඩිතර වෙන්න

යොෂුවා 1:9

උදෑසන

  • 9:40 සංගීතය

  • 9:50 ගීතිකා අංක 38 සහ යාච්ඤාව

  • 10:00 යෙහෝවා දෙවි අපේ ‘ශක්තියෙත් බලයෙත්’ උල්පතයි

  • 10:15 එඩිතරව විශ්වාසය ගොඩනඟාගන්න

  • 10:30 උද්‍යෝගයෙන් දේශනා කරන්න, උගන්වන්න, පුහුණු කරන්න

  • 10:55 ගීතිකා අංක 7 සහ නිවේදන

  • 11:05 දුර්වලව සිටියත් බලවත් වෙන්න!

  • 11:35 කැප වීම සහ බව්තීස්මය

  • 12:05 ගීතිකා අංක 79

දහවල්

  • 1:20 සංගීතය

  • 1:30 ගීතිකා අංක 102

  • 1:35 අද්දැකීම්

  • 1:45 ‘මුරටැඹ’ සාරාංශය

  • 2:15 දේශන මාලාව: එඩිතරව දෙවිගේ පාලනයට පක්ෂ වෙන්න

    • තරුණ කෙනෙක් විදිහට

    • විවාහක යුවළක් විදිහට

  • 2:45 ගීතිකා අංක 126 සහ නිවේදන

  • 2:55 ‘විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න. තව තවත් නිර්භීත වෙන්න’

  • 3:55 ගීතිකා අංක 2 සහ යාච්ඤාව