Skip to content

පටුනට යන්න

මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න

මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න
  1. ශක්තියත් බලයත් ලබාගන්න අපි උදව් ඉල්ලන්න ඕනෙ කාගෙන්ද? (යොෂු. 1:9; ගීතා. 68:35)

  2. අපේ විශ්වාසය දිගටම ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද? (හෙබ්‍රෙ. 11:6)

  3. යෙහෝවා දෙවි අපිට පවරලා තියෙන කාර්යය සාර්ථක වෙනවාමයි කියලා අපිට විශ්වාස ඇයි? (හග්. 2:4-9)

  4. බරපතළ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී යෙහෝවා දෙවි අපිව ශක්තිමත් කරන්නේ කොහොමද? (ගීතා. 18:6, 30; කොලො. 4:10, 11)

  5. යෞවනයන්ටත් විවාහක යුවළයන්ටත් දෙවිගේ පාලනයට පක්ෂව ඉන්න උදව් වෙන්නේ මොකක්ද? (මතෙ. 22:37, 39)

  6. ‘විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව ඉන්නත් තව තවත් නිර්භීත වෙන්නත්’ අපිට පුළුවන් කොහොමද? (1 කොරි. 16:13; රෝම 15:5; හෙබ්‍රෙ. 5:11–6:1; 12:16, 17)