Skip to content

පටුනට යන්න

‘අන් අයව ගොඩනංවන්නේ ප්‍රේමයයි’

‘අන් අයව ගොඩනංවන්නේ ප්‍රේමයයි’

1 කොරින්ති 8:1

උදෑසන

  • 9:30 සංගීතය

  • 9:40 ගීතිකා අංක 90 සහ යාච්ඤාව

  • 9:50 ‘දැනුම නිසා ඇති වන්නේ අහංකාරයයි. අන් අයව ගොඩනංවන්නේ ප්‍රේමයයි’

  • 10:05 දේශන මාලාව: අනිත් අයව ගොඩනැංවුවා

    • බානබස්

    • පාවුල්

    • දොර්කස්

  • 11:05 ගීතිකා අංක 79 සහ නිවේදන

  • 11:15 සේවයේදී මුණගැහෙන අය වෙනුවෙන් ශුභාරංචිය දේශනා කරනවාට වඩා වැඩි දෙයක් කරන්න

  • 11:30 කැප වීම සහ බව්තීස්මය

  • 12:00 ගීතිකා අංක 52

දහවල්

  • 1:10 සංගීතය

  • 1:20 ගීතිකා අංක 107 සහ යාච්ඤාව

  • 1:30 බයිබල් දේශනය: සත්‍ය ඉගැන්වීම්වලට එකඟව වැඩ කරන්න සැබෑ ප්‍රේමය උදව් වෙන්නේ කොහොමද?

  • 2:00 ‘මුරටැඹ’ සාරාංශය

  • 2:30 ගීතිකා අංක 101 සහ නිවේදන

  • 2:40 දේශන මාලාව: මුළු ශරීරයේම වර්ධනයට දායක වෙන්න

    • බයිබල් සත්‍යයන්ට ඇලුම් කරන්න

    • දෙවියන්ගේ ආඥා ප්‍රඥාවන්තයි කියලා පිළිගන්න

    • එකිනෙකාව ශක්තිමත් කරන්න

  • 3:40 “ඔබ කරන සෑම දෙයක්ම ප්‍රේමයෙන් කිරීමට වගබලා ගන්න”

  • 4:15 ගීතිකා අංක 105 සහ යාච්ඤාව