Skip to content

පටුනට යන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
  1. දැනුමට වඩා ප්‍රේමය උතුම් වෙන්නේ ඇයි? (1 කොරි. 8:1)

  2. අතීතයේ හිටපු දෙවියන්ගේ සේවකයන් කළා වගේ සභාවේ අයව ගොඩනංවන්න අපිට පුළුවන් කොහොමද? (රෝම 13:8)

  3. සේවයේදී මුණගැහෙන අය වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරන්න සූදානමින් ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද? (1 තෙස. 2:7, 8)

  4. ක්‍රිස්තියානි සභාවේ වර්ධනයට දායක වෙන්න අපිට පුළුවන් කොහොමද? (එෆී. 4:1-3, 11-16; 1 තෙස. 5:11)

  5. කරන හැම දෙයක්ම ප්‍රේමයෙන් පෙලඹිලා කරන්න අපිට පුළුවන් කොහොමද? (1 කොරි. 16:14)