Skip to content

පටුනට යන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
  1. දෙවියන්ට අපි ආදරෙයි කියලා පෙන්වන්න පුළුවන් කොහොමද? (ද්වි. 13:​3, 4; 1 යොහ. 5:3)

  2. අපේ සහෝදරයන්ට අපි ආදරේ කරන්න ඕනෙ ඇයි? (1 යොහ. 4:​11, 20, 21)

  3. අසල්වැසියන්ට ආදරෙන් සලකන්න අපිට පුළුවන් කොහොමද? (ලෙවී. 19:​18; එෆී. 5:29)

  4. යෙහෝවා දෙවියන් වගේ අනිත් අයට ආදරේ පෙන්වන්න පුළුවන් කොහොමද? (1 පේතෘ. 4:8; කොලො. 3:13)

  5. යෙහෝවා දෙවියන්ට දිගටම ප්‍රශංසා කරන්න අපිට පුළුවන් කොහොමද? (ගීතා. 104:​33; 146:​2, 5)

  6. යෙහෝවා දෙවියන්ට මුළු හදවතින්ම ආදරේ කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොනවාද? (නික්. 34:​14; ආමො. 5:​15; රෝම 12:11)