Skip to content

පටුනට යන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
  1. 1. අපේ සතුට වෙනුවෙන් යෙහෝවා දෙවියන් දෙන්නේ මොන දේවල් තුනද? (ගීතා. 32:1-10)

  2. 2. මේ කාලේදීත් සතුටින් ඉන්න පුළුවන් කොහොමද? (ගීතා. 5:11, 12; 91:14)

  3. 3. විවිධ අභියෝගවලට මුහුණ දෙන්න වුණත් දිගටම ප්‍රීතියෙන් සේවය කරන්න අපිට පුළුවන් කොහොමද? (ක්‍රියා 13:50-52; රෝම 5:3-5)

  4. 4. හිත් බර කරගන්නේ නැතුව දිගටම සතුටින් ඉන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? (ලූක් 21:34)

  5. 5. යෙහෝවා දෙවියන් ප්‍රීතිය අද්දකින්න අපිට උදව් කරන්නේ කොහොමද? (ගීතා. 92:4, 5)

  6. 6. යෙහෝවා දෙවියන් අපි ඉදිරියේ ඉන්නවා කියන විශ්වාසය ඇතුව දිගටම වැඩ කරන්න උදව් වෙන්නේ මොනවාද? (රෝම 1:20; ද්වි. 6:6-9; ෆිලි. 4:6; ගීතා. 16:3)