Skip to content

පටුනට යන්න

‘යෙහෝවා දෙවි නිසා ප්‍රීති වෙන්න’

‘යෙහෝවා දෙවි නිසා ප්‍රීති වෙන්න’

ගීතාවලිය 32:11

උදෑසන

  • 9:40 සංගීතය

  • 9:50 ගීතිකා අංක 9 සහ යාච්ඤාව

  • 10:00 “යෙහෝවා දෙවි නිසා ප්‍රීතියෙන් පිනා යන්න”

  • 10:15 ප්‍රශ්න ගැටලු මැද වුණත් සතුටින් ඉන්න

  • 10:30 “දිගටම ප්‍රීතියෙන්” සේවය කරන්න

  • 10:55 ගීතිකා අංක 76 සහ නිවේදන

  • 11:05 ‘ඔබේ සිත් බර කරගන්න’ එපා

  • 11:35 කැප වීම සහ බව්තීස්මය

  • 12:05 ගීතිකා අංක 51

දහවල්

  • 1:20 සංගීතය

  • 1:30 ගීතිකා අංක 111

  • 1:35 අද්දැකීම්

  • 1:45 ‘මුරටැඹ’ සාරාංශය

  • 2:15 දේශන මාලාව: යෙහෝවා දෙවියන් ප්‍රීතිය අද්දකින්න උදව් කරනවා

    • • යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී

    • • අපේ සහෝදරයන්ට උදව් කරද්දී

    • • දුක් කරදර විඳදරාගද්දී

  • 3:00 ගීතිකා අංක 2 සහ නිවේදන

  • 3:10 යෙහෝවා දෙවියන් හැමවිටම ඔයා ඉදිරියේ ඉන්නවා කියන විශ්වාසයෙන් වැඩ කරන්න

  • 3:55 ගීතිකා අංක 7 සහ යාච්ඤාව