Skip to content

පටුනට යන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
  1. 1. යෙහෝවා දෙවියන්ගේ සේවකයන් විදිහට අපිට ලැබිලා තියෙන වරප්‍රසාදය මොකක්ද? (හිතෝ. 27:11)

  2. 2. යේසුස්ව ආදර්ශයට අරන් යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්න අපිට පුළුවන් කොහොමද? (යොහ. 8:29)

  3. 3. දේශනා සේවයේදී යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්න අපිට පුළුවන් කොහොමද? (යොහ. 15:8)

  4. 4. හැම වෙලාවකදිම යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්න අපිට පුළුවන් කොහොමද? (යොහ. 14:31; එෆී. 6:1-4; ගීතා. 35:18; 1 පේතෘ. 2:12)

  5. 5. ප්‍රශ්න ගැටලු සහ අධෛර්යය වීම්වලට හොඳින් මුහුණ දෙන්නත් වැරදි පෙලඹීම්වලට අහු නොවී ඉන්නත් අපිට පුළුවන් කොහොමද? (නෙහෙ. 8:10)