Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවියන්ගේ සිත සතුටු කරන්න

යෙහෝවා දෙවියන්ගේ සිත සතුටු කරන්න

හිතෝපදේශ 27:11

උදෑසන

  • 9:30 සංගීතය

  • 9:40 ගීතිකා අංක 29 සහ යාච්ඤාව

  • 9:50 යෙහෝවා දෙවියන්ගේ සිත සතුටු කරන්න

  • 10:05 දේශන මාලාව: යෙහෝවා දෙවියන්ගේ ගතිලක්ෂණ හතරක් ආදර්ශයට ගමු

    • • යුක්තිය

    • • බලය

    • • ප්‍රඥාව

    • • ආදරය

  • 11:05 ගීතිකා අංක 81 සහ නිවේදන

  • 11:15 ‘බොහෝ පල දරමින්’ දෙවියන්ව ගෞරවයට පත් කරන්න

  • 11:30 කැප වීම සහ බව්තීස්මය

  • 12:00 ගීතිකා අංක 49

දහවල්

  • 1:10 සංගීතය

  • 1:20 ගීතිකා අංක 28 සහ යාච්ඤාව

  • 1:30 බයිබල් දේශනය: යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න ඔයාට පුළුවන් කොහොමද?

  • 2:00 ‘මුරටැඹ’ සාරාංශය

  • 2:30 ගීතිකා අංක 35 සහ නිවේදන

  • 2:40 දේශන මාලාව: යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න

    • • පෞද්ගලික ජීවිතයේදී

    • • පවුල් ජීවිතයේදී

    • • සභාවේදී

    • • මිනිසුන් ඉදිරියේදී

  • 3:40 “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය” ඔබට ශක්තියක් වෙයි

  • 4:15 ගීතිකා අංක 110 සහ යාච්ඤාව