දේවවචනයට හැඳින්වීමක්

දේවවචනයට හැඳින්වීමක්

වැදගත් ප්‍රශ්න 20කට බයිබලයේ සඳහන් උත්තර දැනගන්න.

සැබෑ දෙවියන් කවුද?

හුඟක් ආගම්වල උගන්වන්නේ දෙවියන් කියන්නේ අභිරහසක් නැත්නම් බලයක් කියලයි. ඒත් බයිබලයේ කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්.

දෙවියන් ගැන දැනගන්න පුළුවන් කොහොමද?

නිකම්ම බයිබලය කියෙව්වට විතරක් ඇතිද?

බයිබලය ලිව්වේ කවුද?

බයිබලය කියන්නේ මිනිසුන්ගේ අදහස් තියෙන පොතක්ද නැත්නම් ඒකේ ඊට වඩා විශේෂත්වයක් තියෙනවද?

බයිබලයේ සඳහන් තොරතුරු විද්‍යානුකූලව නිවැරදිද?

බයිබලය ලැබුණේ දෙවියන්ගෙන් නම් ඒකෙ තියෙන විද්‍යාවට සම්බන්ධ තොරතුරු නිවැරදි වෙන්න ඕනේ.

බයිබලයේ සඳහන් වන පණිවිඩය මොකක්ද?

බයිබලයේ මූලික තේමාවට අදාළ බයිබල් පද 10ක්.

ගැලවුම්කරු ගැන බයිබලයේ කලින්ම කියා තිබුණේ මොනවාද?

ගැලවුම්කරු ගැන සඳහන් වුණ හුඟක් අනාවැකි යේසුස්ම හිතලා ඉටු කළේ නැහැ.

අප ජීවත් වන කාලය ගැන බයිබලයේ කලින්ම කියා තිබුණු දේවල් මොනවාද?

වැඩි වෙන යුද්ධ, ආහාර හිඟකම්, දුෂ්ටකම් සහ මිනිසුන්ගේ හොඳ ගතිගුණ නැති වීමෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද?

මිනිසුන් විඳින දුක් වේදනාවලට වග කියන්න ඕනේ දෙවියන්ද?

දුක් කරදර ඇති කරලා දෙවියන් අපිව පරීක්ෂා කරනවද?

මිනිසුන් දුක් විඳින්නේ ඇයි?

දුක් වේදනා ඇති කරන්නේ දෙවියන් නෙවෙයි නම් ඒකට වග කියන්න ඕනෙ කවුද?

අනාගතය ගැන බයිබලයේ සඳහන් වන්නේ මොනවාද?

සන්තෝෂවත් අනාගතයක් ගැන දැනගැනීමෙන් ඔබ පුදුම වෙයි.

කෙනෙක් මැරුණාට පස්සේ මොනවාද වෙන්නේ?

මරණය කියන්නේ තවත් ජීවිතයකට මාරු වීමක්ද?

මිය ගිය අයට නැවත ජීවත් වෙන්න ලැබෙයිද?

මැරුණට පස්සේ කිසිම බලාපොරොත්තුවක් නැද්ද?

වැඩ කිරීම ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

හුඟක් අය වැඩ කරන්න ආස නැහැ. ඒ නිසා වැඩක් නොකර ඉන්න පුළුවන් කාලයක් එනවා නම් හොඳයි කියලා හිතනවා. ඒත් දෙවියන් අපිව නිර්මාණය කරලා තියෙන්නේ වැඩ නොකර නිකන් ඉන්නද?

මුදල් ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

මුදල් ඔබව පාලනය කරනවා වෙනුවට ඊට නිසි තැන දෙන විදිහ කියලා දෙන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වලට පුළුවන්.

ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් කොහොමද?

සතුට සහ තෘප්තිය අත් කරගන්න පුළුවන් විදිහ ගැන බයිබලයේ සඳහන් වෙනවා.

කනස්සල්ලට මුහුණ දෙන්නේ කොහොමද?

කනස්සල්ලෙන් මිදෙන්න බැහැ කියලා හිතුණත් බයිබලයට පුළුවන් ඔයාට උදව් කරන්න.

පවුලේ අයට දී තියෙන මඟ පෙන්වීම් මොනවාද?

සාමයෙන් සහ සන්තෝෂයෙන් පිරුණ පවුල් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා බලන්න.

දෙවියන් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගන්නේ කොහොමද?

ඔයාට ඇත්තටම දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන්.

බයිබලයට ඇතුළත් වන පොත්වල තියෙන්නේ මොනවාද?

බයිබලයේ තියෙන දේවල් ගැන මූලික අදහසක් ලබාගන්න.

බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද?

බයිබලයේ මොන කොටසක් කියෙව්වත් ඒ කොටසින් ප්‍රයෝජන ගන්න, සරල ප්‍රශ්න 4කට උත්තර හොයන එක ඔයාට උපකාරවත් වෙයි.