Skip to content

පටුනට යන්න

11වෙනි ප්‍රශ්නය

කෙනෙක් මැරුණාට පස්සේ මොනවාද වෙන්නේ?

කෙනෙක් මැරුණාට පස්සේ මොනවාද වෙන්නේ?

“ඔවුහු අවසන් හුස්ම හෙළූ පසු නැවත දූවිල්ලට හැරී යන්නෝය. ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.”

ගීතාවලිය 146:4

“ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත. . . . ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න. මන්ද ඔබ යන මිනී වළේදී කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක. එහි දැනුමද ප්‍රඥාවද නැත.”

දේශනාකාරයා 9:5, 10

“‘අපේ මිත්‍ර ලාසරුස් නිදාගෙන සිටියි. මම දැන් යන්නේ ඔහුව නින්දෙන් අවදි කරන්නයි.’ යේසුස් කතා කරමින් සිටියේ ඔහුගේ මරණය ගැනයි. නමුත් ඔවුන් සිතුවේ ලාසරුස් නිදාගෙන විවේක ගන්නා බවයි. එමනිසා යේසුස් ඔවුන්ට පැහැදිලිවම මෙසේ කීවේය. ‘ලාසරුස් ඇත්තටම මැරිලා.’”

යොහන් 11:11, 13, 14