Skip to content

පටුනට යන්න

4වෙනි ප්‍රශ්නය

බයිබලයේ සඳහන් තොරතුරු විද්‍යානුකූලව නිවැරදිද?

බයිබලයේ සඳහන් තොරතුරු විද්‍යානුකූලව නිවැරදිද?

“ඔහු උතුරු අහස්තලය හිස් අවකාශයේ දිගහැරියේය. පොළොවද හිස් අවකාශයේ එල්ලා තැබුවේය.”

යෝබ් 26:7

“සියලු ගංගා ගලා බසින්නේ මුහුදටය. එහෙත් මුහුද පිරී ඉතිරී යන්නේ නැත. මුහුදේ ජලය නැවතත් ගංගාවලට එකතු වෙයි.”

දේශනාකාරයා 1:7

“පෘථිවි ගෝලයට ඉහළින් වාසය කරන තැනැත්තෙක් සිටියි.”

යෙසායා 40:22