Skip to content

පටුනට යන්න

20වෙනි ප්‍රශ්නය

බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද?

බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද?

බයිබලය කියවද්දී මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න:

මේ කොටසින් මට යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

බයිබලයේ සඳහන් පණිවිඩයට මේ කොටස සම්බන්ධ වෙන්නේ කොහොමද?

මේ තොරතුරු මගේ ජීවිතයට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

අනිත් අයට උදව් කරන්න මේ තොරතුරු යොදාගන්න පුළුවන් කොහොමද?

“ඔබේ වදන් මාගේ පාදවලට පහනක්ය. මා යන මාවතට එළියක්ය.”

ගීතාවලිය 119:105