Skip to content

පටුනට යන්න

3වෙනි ප්‍රශ්නය

බයිබලය ලිව්වේ කවුද?

බයිබලය ලිව්වේ කවුද?

“මෝසෙස් යෙහෝවා දෙවි පැවසූ සෑම වචනයක්ම ලියා තැබුවේය.”

නික්මයාම 24:4

“දානියෙල් දර්ශන ඇතුළත් සිහිනයක් දුටුවේය. ඒ සිහිනයේ දුටු සියල්ල ඔහු විස්තර ඇතුව ලියා තැබුවේය.”

දානියෙල් 7:1

“දෙවිගේ පණිවිඩය අප ඔබට පැවසූ විට ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගෙන් ලැබුණු දෙයක් ලෙස නොව දෙවිගෙන් ලැබුණු පණිවිඩයක් ලෙසය.”

1 තෙසලෝනික 2:13

“මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් . . . ප්‍රයෝජනවත්ය.”

2 තිමෝති 3:16

“අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොවේ. මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.”

2 පේතෘස් 1:21