Skip to content

පටුනට යන්න

9වෙනි ප්‍රශ්නය

මිනිසුන් දුක් විඳින්නේ ඇයි?

මිනිසුන් දුක් විඳින්නේ ඇයි?

“වේගවත්ම අය තරඟයෙන් ජය නොගනිති. බලවතුන්ද යුද්ධයෙන් ජය ගන්නේ නැත. ප්‍රඥාවන්තයන්ට කෑම සොයාගැනීමට නොහැකි වෙයි. බුද්ධිමතුන්ට වස්තුව නොලැබෙයි. මනා අවබෝධයකින් කටයුතු කරන අයට නිසි පිළිගැනීමක්ද නොලැබෙයි. මන්ද නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් ඒ සියලුදෙනාටම සිදු විය හැක.”

දේශනාකාරයා 9:11

“එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”

රෝම 5:12

“දෙවිගේ පුත්‍රයා පැමිණියේ යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දැමීමටය.”

1 යොහන් 3:8

“මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙන බවත් අපි දනිමු.”

1 යොහන් 5:19