Skip to content

පටුනට යන්න

12වෙනි ප්‍රශ්නය

මිය ගිය අයට නැවත ජීවත් වෙන්න ලැබෙයිද?

මිය ගිය අයට නැවත ජීවත් වෙන්න ලැබෙයිද?

“මේ ගැන පුදුම වෙන්න එපා. මන්ද සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා. ඒ කාලයේදී [ඔවුන්] නැවත නැඟිටීමක් ලබනවා.”

යොහන් 5:28, 29

“ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටිනවා.”

ක්‍රියා 24:15

“මිය ගිය සියලු තරාතිරම්වල අය සිංහාසනය ඉදිරියෙහි සිටගෙන සිටින ආකාරය දැකගැනීමට මට හැකි විය. ඒ අවස්ථාවේදී අකුළා තිබුණු ලියවිලි දිගහරින ලදි. දිගහරිනු ලැබූ තවත් ලියවිල්ලක් වූයේ ජීවන ලියවිල්ලය. මිය ගොස් සිටි අයව ඒ ලියවිලිවල සටහන් කර තිබූ දේවලට අනුවද ඔවුන්ගේ ක්‍රියාවලට අනුවද විනිශ්චය කරනු ලැබීය. මුහුද එහි මිය ගොස් සිටි අයව භාර දුන්නේය. මරණය සහ මිනී වළද එහි මිය ගොස් සිටි අයව භාර දුන්නේය. සියලුදෙනාව විනිශ්චය කරනු ලැබුවේ තමන් කළ ක්‍රියාවලට අනුවය.”

එළිදරව් 20:12, 13