Skip to content

පටුනට යන්න

8වෙනි ප්‍රශ්නය

මිනිසුන් විඳින දුක් වේදනාවලට වග කියන්න ඕනේ දෙවියන්ද?

මිනිසුන් විඳින දුක් වේදනාවලට වග කියන්න ඕනේ දෙවියන්ද?

“සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද? සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද? එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.”

යෝබ් 34:10

“දුෂ්කරතා අද්දකින විට කිසි කෙනෙක්, ‘දෙවි මාව වරදකට හසු කරගන්න උත්සාහ කරනවා’ කියා කිසිසේත් නොපැවසිය යුතුයි. දෙවි ඉතා පරිශුද්ධ දෙවි කෙනෙක් බව මතක තබාගන්න. නපුරු දේ කරන්න ඔහුව පෙලඹවීමට කාටවත් බැරිය. ඔහුද නපුරු දේ කරන්න කිසි කෙනෙකුව පොලඹවන්නේ නැත.”

යාකොබ් 1:13

“ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.”

1 පේතෘස් 5:7

“සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන බවය. නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.”

2 පේතෘස් 3:9