Skip to content

පටුනට යන්න

13වෙනි ප්‍රශ්නය

වැඩ කිරීම ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

වැඩ කිරීම ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

“මිනිසෙක් තමා කරන වැඩය දක්ෂ ලෙස කරන්නෙහි නම් ඔහු රජවරුන් ඉදිරියට යන්නේය. ඔහු සාමාන්‍ය අය අතරේ නොසිටිනු ඇත.”

හිතෝපදේශ 22:29

“සොරකම් කරන තැනැත්තා තවදුරටත් සොරකම් නොකළ යුතුයි. ඒ වෙනුවට ඔහු අගහිඟකම්වලින් පෙළෙන කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කළ යුතුයි.”

එෆීස 4:28

“මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීමත් ඉතා යහපත් දෙයකි. එය දෙවිගෙන් ලද ආශීර්වාදයකි.”

දේශනාකාරයා 3:13