Skip to content

පටුනට යන්න

16-අ

යේසුස් පොළොවේ ගත කළ අවසන් සතිය (1වෙනි කොටස)

යේසුස් පොළොවේ ගත කළ අවසන් සතිය (1වෙනි කොටස)

නීසාන් 8 (සබත)

හිරු බැස යෑම (යුදෙව්වන්ගේ දවස පටන්ගන්නෙත් අවසන් වෙන්නෙත් හිරු බැස යෑමත් සමඟයි)

  • පාස්කුවට දවස් හයකට කලින් බෙතානියට පැමිණෙයි

හිරු නැඟ ඒම

හිරු බැස යෑම

නීසාන් 9

හිරු බැස යෑම

  • ලාදුරු රෝගියෙක් වුණු සීමොන්ගේ නිවසේ කෑම ගනියි

  • මරියා යේසුස්ව සුවඳ තෙල්වලින් ආලේප කරයි

  • යේසුස්ව සහ ලාසරුස්ව දැකගන්න යුදෙව්වන් පැමිණෙයි

හිරු නැඟ ඒම

  • රජෙකු ලෙස යෙරුසලමට ඇතුල් වෙයි

  • දේවමාලිගාවේ උගන්වයි

හිරු බැස යෑම

නීසාන් 10

හිරු බැස යෑම

  • බෙතානියේ රෑ ගත කරයි

හිරු නැඟ ඒම

  • හිමිදිරි උදෑසනින්ම යෙරුසලම බලා පිටත් වෙයි

  • දේවමාලිගාව පවිත්‍ර කරයි

  • යෙහෝවා දෙවිගේ කටහඬ ඇසෙයි

හිරු බැස යෑම

නීසාන් 11

හිරු බැස යෑම

හිරු නැඟ ඒම

  • උපමා යොදාගනිමින් දේවමාලිගාවේ උගන්වයි

  • පරිසිවරුන්ව හෙළාදකියි

  • වැන්දඹුවගේ කුඩා සම්මාදම දකියි

  • ඔලීව කන්දේදී යෙරුසලමේ විනාශය ගැනත් යේසුස්ගේ පැමිණීම ගැනත් අනාවැකි පවසයි

හිරු බැස යෑම