Skip to content

පටුනට යන්න

ආදරෙන් බැඳුණු පවුලකට තවත් ඔවදන් jw.org

ආදරෙන් බැඳුණු පවුලකට තවත් ඔවදන් jw.org

ඔයාගේ පවුල් ජීවිතේට ඕන කරන තවත් උපදෙස් බයිබලයේ තියෙනවා. ඒවා ගැන තියෙන ලිපි ඔයාට අපේ වෙබ් අඩවියෙන් කියවන්න පුළුවන්. ඔයා වගේ පවුල් ජීවිත ගත කරන ලෝකෙ පුරාම ඉන්න අයගේ සැබෑ ජීවිත අද්දැකීම් ඒ ලිපිවල තියෙනවා.

එකිනෙකාට ගරු කරන්න පුරුදු වෙන්න

හිත රිද්දන්නේ නැතුව කතා කරන්නේ කොහොමද?

බහින් බස් වීමෙන් වළකින්නේ කොහොමද?

සමාව දෙන්නේ කොහොමද?

යාළුකම දුර දිග ගිහින්ද?

විවාහ සහකරු දරුණු අසනීපයකට මුහුණ දුන් විට

දෙවෙනි විවාහේ රැකගන්න

ඇයි බබාට මෙච්චර කේන්ති යන්නේ?

ආබාධිත දරුවෙක් ඉන්නවා නම්

ලිංගික කාරණා ගැන දරුවන්ව දැනුවත් කළ යුත්තේ ඇයි?

දරුවා ආගමික විශ්වාසයන් ගැන ප්‍රශ්න අසනවාද?

නව යොවුන් වියෙන් සමුගන්නා ඔබේ දරුවා

යොවුන් දරුවා එයාටම හානි කරගන්නවා නම්

නැවත විවාහයත් සමඟම එන අභියෝග ජය ගන්න

මේවාට අමතරව තව අලුත් ලිපි නිතර නිතර ඇතුළත් කරනවා.