Skip to content

පටුනට යන්න

7වෙනි කොටස • ක්‍රියා 18:23–21:17

“ප්‍රසිද්ධියෙත් ගෙයින් ගෙටත් ගිහින් . . . ඉගැන්නුවා”

“ප්‍රසිද්ධියෙත් ගෙයින් ගෙටත් ගිහින් . . . ඉගැන්නුවා”

ක්‍රියා 20:20

සේවයේ හවුල් වෙද්දී අපට විවිධ අයව හමු වෙන නිසා නිහතමානී වෙන එකත් පුද්ගලයාගේ පසුබිමට අනුව තොරතුරු සකස් කරන එකත් වැදගත් වන්නේ ඇයි? අපේ ජීවිතයේ වැදගත්ම දෙය දෙවියන්ගේ කැමැත්ත ඉටු කරන එක කියලා අපට පෙන්වන්න පුළුවන් කොහොමද? පාවුල්ගේ තුන්වෙනි සහ අවසන් සංචාරය ගැන තොරතුරු බලන මේ කොටසෙන් ඒ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්න පුළුවන්.