Skip to content

පටුනට යන්න

7වෙනි කොටස

ක්‍රියා 18:23–21:17

‘ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස් උගන්වයි’

‘ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස් උගන්වයි’

ක්‍රියා 20:20

සේවයේ හවුල් වන විට අපට විවිධ අයව හමු වන නිසා නිහතමානීව කටයුතු කිරීමත් පුද්ගලයාගේ පසුබිමට අනුව අප ඉදිරිපත් කරන තොරතුරු සකස් කිරීමත් වැදගත් වන්නේ ඇයි? අපේ ජීවිතයේ වැදගත්ම දෙය දෙවිගේ කැමැත්ත ඉටු කිරීම බව අපට පෙන්විය හැක්කේ කෙසේද? පාවුල්ගේ තුන්වෙනි එනම් අවසන් සංචාරය ගැන තොරතුරු සලකා බලන මේ කොටසෙන් ඒ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු අපට සොයාගත හැකියි.