Skip to content

පටුනට යන්න

6වෙනි කොටස • ක්‍රියා 15:36–18:22

“සහෝදරයන්ව හම්බ වෙලා එයාලා හොඳින් ඉන්නවාද කියලා බලමු”

“සහෝදරයන්ව හම්බ වෙලා එයාලා හොඳින් ඉන්නවාද කියලා බලමු”

ක්‍රියා 15:36

පාවුල්ගේ දෙවෙනි සංචාරය ගැන තොරතුරු සලකා බලන මේ කොටසෙන් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දැනගන්න පුළුවන්. ක්‍රිස්තියානි සභාව තුළ චාරිකා සේවකයන් ඉටු කරන වැදගත් කාර්යය මොකක්ද? දෙවියන්ගෙන් අපට ලැබෙන පැවරුම් අප කැමැත්තෙන්ම භාරගැනීමෙන් අපට ලැබෙන ආශීර්වාද මොනවාද? ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පැහැදිලි කරන්න පුළුවන් කොහොමද? සවන් දෙන අයගේ පසුබිම තේරුම්ගෙන අප අපේ පණිවිඩය ඉදිරිපත් කරන්න ඕනෙ ඇයි?