Skip to content

පටුනට යන්න

3වෙනි කොටස

ක්‍රියා 10:1–12:25

‘වෙනත් ජාතීන් දෙවිගේ පණිවිඩය පිළිගනියි’

‘වෙනත් ජාතීන් දෙවිගේ පණිවිඩය පිළිගනියි’

ක්‍රියා 11:1

යේසුස්ගේ ගෝලයන්ව සිටි යුදෙව් ජාතිකයන් චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත් නොවූ වෙනත් ජාතීන්ට අයත් අයටත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට සතුටු වෙයිද? කිසිම භේදයකින් තොරව සෑම කෙනෙකුටම එක හා සමානව සැලකීමට දෙවි ක්‍රිස්තියානීන්ට උපකාර කළ ආකාරය අප මෙම කොටසෙන් සලකා බලනවා. සියලු ජාතීන්ට අයත් අයට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට එය ඔවුන් තුළ මහත් පෙලඹීමක් ඇති කළා.