Skip to content

පටුනට යන්න

4වෙනි කොටස

ක්‍රියා 13:1–14:28

‘දෙවිගේ මඟ පෙන්වීමට එකඟව’ විශේෂ කාර්යයක් සඳහා පුරුෂයන්ව පිටත් කර යවයි

‘දෙවිගේ මඟ පෙන්වීමට එකඟව’ විශේෂ කාර්යයක් සඳහා පුරුෂයන්ව පිටත් කර යවයි

ක්‍රියා 13:4

නියෝජිත පාවුල්ගේ පළමුවෙනි සංචාරය ගැන තොරතුරු මෙම කොටසෙන් සලකා බලනවා. ඔහු ගිය සෑම නුවරකදීම ඔහුට විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වුණා. නමුත් දෙවිගේ මඟ පෙන්වීමට අනුව ඔහු දිගටම ශුභාරංචිය ගැන සාක්ෂි දැරූ අතර එම ප්‍රදේශවල සභාවන්ද පිහිටෙව්වා. එම රසවත් වාර්තාව මහත් උද්‍යෝගයෙන් සේවයේ හවුල් වීමට අප තුළ ප්‍රබල පෙලඹීමක් ඇති කරන බව නිසැකයි.