Skip to content

පටුනට යන්න

4වෙනි කොටස • ක්‍රියා 13:1–14:28

“පිටත් කළේ දෙවියන්ගේ බලයෙන් ලැබුණ මඟ පෙන්වීමට අනුවයි”

“පිටත් කළේ දෙවියන්ගේ බලයෙන් ලැබුණ මඟ පෙන්වීමට අනුවයි”

ක්‍රියා 13:4

පාවුල්ගේ පළවෙනි සංචාරය ගැන තොරතුරු මේ කොටසෙන් සලකා බලනවා. ඔහු ගිය හැම නගරයකදීම ඔහුට විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වුණා. නමුත් දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට අනුව ඔහු දිගටම ශුභාරංචිය ගැන සාක්ෂි දරලා ඒ ප්‍රදේශවල අලුත් සභාවන් පිහිටෙව්වා. ඒ රසවත් වාර්තාව ලොකු උද්‍යෝගයකින් සේවයේ හවුල් වෙන්න අපව දිරිගන්වන බව නිසැකයි.