Skip to content

පටුනට යන්න

5වෙනි කොටස • ක්‍රියා 15:1-35

“ප්‍රශ්නය ගැන කතා කරන්න නියෝජිතයෝයි, වැඩිමහල්ලෝයි රැස් වුණා”

“ප්‍රශ්නය ගැන කතා කරන්න නියෝජිතයෝයි, වැඩිමහල්ලෝයි රැස් වුණා”

ක්‍රියා 15:6

ක්‍රිස්තියානි සභාවේ සාමයට හා එක්සත්කමට තර්ජනයක් වූ මතභේදයක් පැනනැඟුණා. එය විසඳීම සඳහා සභාවේ අය මඟ පෙන්වීම් පැතුවේ කාගෙන්ද? එම සිදුවීම ගැන සලකා බලන මෙම කොටසෙන් පළමුවෙනි සියවසේ ක්‍රිස්තියානි සභාව තුළ ක්‍රියාත්මක වූ සැලැස්ම ගැන අපට අවබෝධයක් ලබාගත හැකියි. අද දින දෙවියන්ගේ සෙනඟ එම සැලැස්ම අනුගමනය කරන ආකාරයත් මෙම කොටසෙන් අපට පැහැදිලි වෙයි.