Skip to content

පටුනට යන්න

2වෙනි කොටස

ක්‍රියා 6:8–9:43

‘යෙරුසලමෙහි පිහිටි සභාවට දැඩි පීඩා පැමිණෙයි’

‘යෙරුසලමෙහි පිහිටි සභාවට දැඩි පීඩා පැමිණෙයි’

ක්‍රියා 8:1

දිනෙන් දින වැඩි වූ විරුද්ධවාදිකම් නිසා පළමුවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන් දේවරාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දීමේ කාර්යය අත්හැර දැමුවාද? කොහෙත්ම නැහැ. ඇත්තටම දැඩි විරුද්ධවාදිකම්වල ප්‍රතිඵලයක් ලෙස ශුභාරංචිය තව තවත් ව්‍යාප්ත වුණා. අප මෙම කොටසෙන් සලකා බලන්නේ ඒ ගැනයි.