Skip to content

පටුනට යන්න

6වෙනි කොටස

ක්‍රියා 15:36–18:22

“සහෝදරයන්ව හමු වී ඔවුන් ගැන සොයා බලමු”

“සහෝදරයන්ව හමු වී ඔවුන් ගැන සොයා බලමු”

ක්‍රියා 15:36

නියෝජිත පාවුල්ගේ දෙවෙනි සංචාරය ගැන තොරතුරු සලකා බලන මෙම කොටසෙන් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට අපට හැකි වෙයි. ක්‍රිස්තියානි සභාව තුළ සංචාරක සේවකයන් ඉටු කරන වැදගත් කාර්යභාරය කුමක්ද? දෙවිගෙන් අපට ලැබෙන පැවරුම් අප කැමැත්තෙන්ම භාරගැනීමෙන් අපට ලැබෙන ආශීර්වාද මොනවාද? ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පහදා දිය හැක්කේ කෙසේද? සවන් දෙන අයගේ පසුබිම තේරුම්ගෙන අප අපේ පණිවිඩය ඉදිරිපත් කළ යුත්තේ ඇයි?