Skip to content

පටුනට යන්න

1වන පාඩම

1වන පාඩම

පොළොව හැදුවේ කවුද?

මුහුද හැදුවේ කවුද?

ඔයාවයි මාවයි හැදුවේ කවුද?

සමනලයන්ගේ තටුවලට පාට දුන්නේ කවුද?

හැම දේම හැදුවේ යෙහෝවා දෙවියි.

දෙමාපියනි,

පුංචි පැටියට කියවන්න

එළිදරව් 4:11

මේවා පින්තූරයෙන් පෙන්වන්න කියන්න

තරු වලාකුළු ඉර

බෝට්ටුව පොළොව ගෙය

මුහුද සමනලයා

සිඟිත්තාගෙන් අහන්න

දෙවිගේ නම මොකක්ද?

යෙහෝවා දෙවි ඉන්නේ කොහේද?

දෙවි හැදුවේ මොනවද?