Skip to content

පටුනට යන්න

2වන පාඩම

2වන පාඩම

නෝවාගේ නැව ළඟ සත්තු ගොඩයි.

උම්බෑ කියන්නේ කවුද? කාක් කාක් ගාන්නේ කවුද?

උසම සතා කවුද? පොඩිම සතා කවුද? ඒ හැමෝම බේරුණේ නෝවාගේ නැව නිසයි.

දෙමාපියනි,

පුංචි පැටියට කියවන්න

උත්පත්ති 7:7-10; 8:15-17

මේවා පින්තූරයෙන් පෙන්වන්න කියන්න

වලහා හරකා අලියා

ජිරාෆ් සිංහයා වඳුරා

ඌරා බැටළුවා

සීබ්‍රා දේදුන්න

මේ සත්තු කෑගහන විදිහ සිඟිත්තාගෙන් අහන්න

බල්ලා සිංහයා වඳුරා

ඌරා අලියා