Skip to content

පටුනට යන්න

3වන පාඩම

3වන පාඩම

දුලේන්ගේ යාළුවෙක්ට සනීප නෑ කියලා කෝල් එකක් ආවා.

“ඉක්මනට සනීප වෙන්න” කියලා පුංචි ලියුමක් ලියලා

දුලේන් යාළුවාගේ අතටම දුන්නා.

ආදරෙන් සලකපු නිසා දැන් ඒ දෙන්නා තවත් යාළුයි!

දෙමාපියනි,

පුංචි පැටියට කියවන්න

1 පේතෘස් 3:8

මේවා පින්තූරයෙන් පෙන්වන්න කියන්න

ලියුම මේසේ දුලේන්

ඉර කුරුල්ලා ගහ

සිඟිත්තාගෙන් අහන්න

ඔයාගේ යාළුවෙකුට සනීප නැති වුණොත් ඔයා මොනවද කරන්නේ?