Skip to content

පටුනට යන්න

5වන පාඩම

5වන පාඩම

හානේ, හරිම ලස්සන තෑග්ගක්! කවුද පුතේ ඕක දුන්නේ? මගේ පුතා “තැන්ක් යූ” කිව්වද?

කවුරු හරි මොනවා හරි දුන්නම ඔයාට උදව්වක් කළාම අමතක කරන්න එපා එයාට ස්තුති කරන්න.

දෙමාපියනි,

පුංචි පැටියට කියවන්න

1 තෙසලෝනික 5:18

මේවා පින්තූරයෙන් පෙන්වන්න කියන්න

තෑග්ග පූසා

දොර කෑම

පුළුවන් නම් හොයන්න කියන්න

ඇපල් ගෙඩිය තොප්පිය

සිඟිත්තාගෙන් අහන්න

ඇයි අපි “තැන්ක් යූ” කියන්න ඕනේ?