Skip to content

පටුනට යන්න

6වන පාඩම

6වන පාඩම

අත්වල ඇඟිලි දහයයි කකුල්වල ඇඟිලි දහයයි

ලස්සන පුංචි නහයයි හැදුවේ යෙහෝවා දෙවියි.

දිලිසෙන ලස්සන ඇස් දෙකයි සින්දු අහන්න කන් දෙකයි දුවන්න පනින්න කකුල් දෙකයි හැදුවේ යෙහෝවා දෙවියි.

කණ්ණාඩිය ළඟට යන්න ඔයා දිහා බලන්න

ලස්සන පුංචි ඔයාව හැදුවේ යෙහෝවා දෙවියි.

දෙමාපියනි,

පුංචි පැටියට කියවන්න

ගීතාවලිය 139:14

මේවා පෙන්වන්න කියලා සිඟිත්තාට කියන්න

අතේ ඇඟිලි කකුලේ ඇඟිලි නහය

කන් දෙක කට

පුළුවන් නම් හොයන්න කියන්න

කකුළුවා පූසා

සිඟිත්තාගෙන් අහන්න

ඔයාවයි මාවයි හැදුවේ කවුද?