පටුන
1වන කොටස මැවීමේ සිට ජලගැල්ම දක්වා
- දෙවි මවන්න පටන්ගනී
- ලස්සන උයනක්
- පළමු මිනිසා හා ස්ත්‍රිය
- ඒගොල්ලන්ට ඉන්න තැන නැති වුණේ ඇයි?
- අමාරු ජීවිතයක් පටන්ගනී
- හොඳ පුතෙක් හා නරක පුතෙක්
- නිර්භීත මිනිසෙක්
- පොළොව මත යෝධයෝ
- නෝවා විශාල නැවක් හදයි
- මහා ජලගැල්ම
2වන කොටස ජලගැල්මේ සිට ඊජිප්තුවෙන් ගැළවීම දක්වා
- පළවෙනි දේදුන්න
- මිනිස්සු ලොකු කොතක් ගොඩනඟයි
- ආබ්‍රහම්—දෙවිගේ මිත්‍රයෙක්
- දෙවි ආබ්‍රහම්ගේ ඇදහිල්ල පරීක්ෂා කරයි
- ලොත්ගේ භාර්යාව හැරිලා බලයි
- ඊසාක්ට හොඳ භාර්යාවක් ලැබෙයි
- එකිනෙකාට වෙනස් වූ නිඹුල්ලු
- යාකොබ් හාරානයට යයි
- යාකොබ්ගේ ලොකු පවුල
- දීනා අමාරුවේ වැටෙයි
- සහෝදරයෝ යෝසෙප්ට වෛර කරයි
- යෝසෙප්ව හිරේ දාලා
- ඵාරාවෝගේ සිහින
- යෝසෙප් සහෝදරයන්ව පරීක්ෂා කරයි
- පවුල ඊජිප්තුවේ පදිංචි වෙන්න යනවා
- යෝබ් දෙවිට විශ්වාසවන්තයි
- නපුරු රජෙක් ඊජිප්තුව පාලනය කරයි
- ළදරු මෝසෙස් බේරුණ හැටි
- මෝසෙස් පලා යන්න හේතුව
- ගිනි ගනිමින් තිබුණ පඳුර
- මෝසෙස් හා ආරොන් ඵාරාවෝ හමු වෙයි
- වසංගත 10
- රතු මුහුද හරහා යෑම
3වන කොටස ඊජිප්තුවෙන් ගැළවීමේ සිට ඉශ්රායෙල්වරුන්ගේ පළවෙනි රජ දක්වා
- අලුත් කෑම ජාතියක්
- යෙහෝවා ඔහුගේ නීති දෙයි
- රන් වසුපැටියා
- නමස්කාරයට කූඩාරමක්
- ඔත්තුකාරයෝ 12දෙනා
- ආරොන්ගේ සැරයටියේ මල් පිපෙයි
- මෝසෙස් පර්වතයට ගසයි
- පිත්තල සර්පයා
- බූරුවෙක් කතා කරයි
- යෝෂුවා නායකයා වෙයි
- රාහාබ් ඔත්තුකාරයන්ව සඟවයි
- යොර්දාන් ගඟ හරහා යෑම
- යෙරිකෝ නගරයේ තාප්ප
- ඉශ්රායෙලයේ හොරෙක්
- නුවණක්කාර ගිබියොන්වරු
- ඉර නවතියි
- නිර්භීත ස්ත්‍රීන් දෙන්නෙක්
- රූත් හා නායොමි
- ගිඩියොන් හා මිනිස්සු තුන්සියදෙනා
- යෙප්තාගේ පොරොන්දුව
- ශක්තිමත්ම මිනිසා
- පිරිමි ළමයෙක් දෙවිට සේවය කරයි
4වන කොටස ඉශ්රායෙලයේ පළවෙනි රජ සිට බබිලෝනියේ වහල්කම දක්වා
- සාවුල්—ඉශ්රායෙල්වරුන්ගේ පළවෙනි රජ
- දෙවි දාවිත්ව තෝරාගනී
- දාවිත් සහ ගොලියත්
- දාවිත්ට පලා යන්න අවශ්‍ය වුණ හේතුව
- අබීගායිල් හා දාවිත්
- දාවිත්ව රජකමට පත් කරයි
- දාවිත්ගේ පවුලේ කරදර
- නුවණ ඇති සාලමොන් රජ
- සාලමොන් දේවමාළිගාව ගොඩනඟයි
- රාජ්‍යය බෙදා වෙන් කිරීම
- යෙසෙබෙල්—නපුරු බිසවක්
- යෙහෝෂාපාට් යෙහෝවාව විශ්වාස කරයි
- නැවත නැඟිට්ට පිරිමි ළමයි දෙන්නෙක්
- දැරියක් බලවත් මිනිසෙකුට උදව් කරයි
- යෝනා සහ ලොකු මාළුවා
- දෙවි පාරාදීසයක් ගේන්න පොරොන්දු වෙයි
- දෙවි හෙසකියා රජුට උදව් කරයි
- ඉශ්රායෙල්වරුන්ගේ අන්තිම හොඳ රජ
- භය නැති මිනිසෙක්
- බබිලෝනියේ පිරිමි ළමයි හතරදෙනෙක්
- යෙරුසලම විනාශ වෙයි
5වන කොටස බබිලෝනියේ වහල්භාවයේ සිට යෙරුසලමේ තාප්ප නැවත ගොඩනැඟීම දක්වා
- ඒගොල්ලෝ වඳින්නෙම නැහැ
- බිත්තිය මත අත්අකුරු
- දානියෙල් සිංහ වළේ
- දෙවිගේ සෙනඟ බබිලෝනියෙන් පිට වෙයි
- දෙවි උදව් දෙයි කියලා විශ්වාස කරයි
- මොර්දෙකයි හා එස්තර්
- යෙරුසලමේ තාප්ප
6වන කොටස යේසුස්ගේ උපතේ සිට මරණය දක්වා
- දේවදූතයෙක් මරියාව හමු වෙන්න එයි
- යේසුස් මඩුවක ඉපදෙයි
- තාරකාවක් මිනිස්සුන්ට මඟ පෙන්වයි
- තරුණ යේසුස් දේවමාළිගාවේ
- යොහන් යේසුස්ව බව්තීස්ම කරයි
- යේසුස් දේවමාළිගාව පිරිසිදු කරයි
- ළිඳ ළඟ සිටි ස්ත්‍රිය එක්ක
- යේසුස් කන්දක් උඩ උගන්වයි
- යේසුස් මළවුන්ව නැඟිටුවයි
- යේසුස් බොහෝදෙනෙකුට කන්ට දෙයි
- ඔහු පොඩි ළමයින්ට ආදරෙයි
- යේසුස් උගන්වන විදිය
- යේසුස් ලෙඩුන්ව සුව කරයි
- යේසුස් රජෙකු මෙන් එයි
- ඔලීව කන්ද උඩ
- උඩු මහලේ කාමරයක
- යේසුස් උයනේදී
- යේසුස්ව මරණයට පත් කිරීම
7වන කොටස යේසුස්ගේ නැවත නැඟිටීමේ සිට පාවුල්ව හිරගෙයි දැමීම දක්වා
- මෙන්න යේසුස් ජීවත් වෙනවා!
- වහලා තිබුණු කාමරයක් ඇතුලට
- යේසුස් ආයෙත් ස්වර්ගයට යයි
- යෙරුසලමේ නැවතී සිටීම
- හිරගෙයින් නිදහස් කිරීම
- ස්තේපන්ට ගල් ගැසීම
- දමස්කයට යන ගමන්
- පේතෘස් කොර්නේලියස්ව බලන්න යයි
- තිමෝති—පාවුල්ගේ අලුත් උදව්කාරයා
- නිදා වැටුණ තරුණයෙක්
- නැව බිඳී ගිහින් දූපතකට ගොඩවීම
- පාවුල් දැන් රෝමයේ