Skip to content

පටුනට යන්න

1වෙනි කොටස

යේසුස්ව දකින්න ඔබටත් පුළුවන්!

යේසුස්ව දකින්න ඔබටත් පුළුවන්!

මිනිසෙක් ලෙස යේසුස් මෙලොව ජීවත් වූයේ මීට වසර 2,000කට පමණ පෙරයි. නමුත් අදටත් දෙවිගේ පුත්‍රයාව දැකගන්න අපට පුළුවන්. (යොහන් 1:46) ඒ කෙසේද? බයිබලයේ සුවිශේෂ පොත්වල ඔහුගේ පෞද්ගලිකත්වය, සිතුවිලි හා ඔහු ක්‍රියා කළ ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් අපට ලබා දෙන නිසයි. මෙම කොටසින් යේසුස්ගේ කැපීපෙනෙන ගුණාංග අප සලකා බලනවා.