Skip to content

1වෙනි දිගහැරුම

ලෝකයේ සැබෑ ආලෝකය

ලෝකයේ සැබෑ ආලෝකය

පටන්ගැන්මේදී වචනය කියන තැනැත්තා හිටියේ දෙවියන් එක්කයි (gnj 1 00:00–00:43)

හැම දෙයක්ම හදන්න හවුල් කරගත්තේ ඔහුවයි (gnj 1 00:44–01:00)

ඔහු මාර්ගයෙන් තමයි හැම දේකටම ජීවය දුන්නේ (gnj 1 01:01–02:11)

ආලෝකය නිවලා දාන්න අන්ධකාරයට පුළුවන්කමක් නැහැ (gnj 1 02:12–03:59)

මේ ලිපිය ලියන්න හේතුව සහ තොරතුරු ලබාගත්ත විදිහ ලූක් පැහැදිලි කරනවා (gnj 1 04:13–06:02)

යොහන් බව්තීස්තගේ උපත ගැන ගාබ්‍රියෙල් දැනුම් දෙනවා (gnj 1 06:04–13:53)

යේසුස්ගේ උපත ගැන ගාබ්‍රියෙල් දැනුම් දෙනවා (gnj 1 13:52–18:26)

මරියා එයාගේ නෑදෑයෙක් වුණ එලිසබෙත්ව බලන්න යනවා (gnj 1 18:27–21:15)

මරියා යෙහෝවාට ප්‍රශංසා කරනවා (gnj 1 21:14–24:00)

යොහන්ගේ උපත සහ නම තියෙන අවස්ථාව (gnj 1 24:01–27:17)

සෙකරියා කියපු අනාවැකිය (gnj 1 27:15–30:56)

දෙවියන්ගේ බලයෙන් මරියා ගැබ්ගන්නවා; යෝසෙප්ගේ ප්‍රතිචාරය (gnj 1 30:58–35:29)

යෝසෙප් සහ මරියා බෙත්ලෙහෙමට යනවා; යේසුස් ඉපදෙනවා (gnj 1 35:30–39:53)

එළිමහනේ හිටපු එඬේරු දේවදූතයන්ව දකිනවා (gnj 1 39:54–41:40)

එඬේරු ගවමඩුවට යනවා (gnj 1 41:41–43:53)

යේසුස්ව දේවමාලිගාවට අරගෙන යනවා (gnj 1 43:56–45:02)

සිමියොන්ට ක්‍රිස්තුස්ව දැකගන්න අවස්ථාව ලැබෙනවා (gnj 1 45:04–48:50)

ආනා දරුවා ගැන හැමෝටම කියනවා (gnj 1 48:52–50:21)

ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන් එනවා. හෙරොද් දරුවන්ව මරන්න සැලසුම් කරනවා (gnj 1 50:25–55:52)

යෝසෙප් මරියාවයි, යේසුස්වයි අරගෙන ඊජිප්තුවට පලා යනවා (gnj 1 55:53–57:34)

හෙරොද්, බෙත්ලෙහෙම සහ ඒ අවට ඉන්න දරුවන්ව මරනවා (gnj 1 57:35–59:32)

යේසුස්ගේ පවුලේ අය නාසරෙත්වල පදිංචි වෙනවා (gnj 1 59:34–1:03:55)

අවුරුදු 12දී යේසුස් දේවමාලිගාවට ගිය සිද්ධිය (gnj 1 1:04:00–1:09:40)

යේසුස් දෙමාපියන් එක්ක නාසරෙත්වලට ආපහු එනවා (gnj 1 1:09:41–1:10:27)

සැබෑ ආලෝකය ලෝකයට එන කාලය ළං වෙලයි තිබුණේ (gnj 1 1:10:28–1:10:55)