Skip to content

පටුනට යන්න

නිදර්ශනවල (උපමාවල) සූචිය

නිදර්ශනවල (උපමාවල) සූචිය

අදාළ අංකවලින් පෙන්වා තිබෙන්නේ පරිච්ඡේදයි.

අකීකරු පුත්‍රයා 86

අත්තික්කා ගස 79

අධර්මිෂ්ඨ සේවකයා 87

අබ ඇටය, රාජ්‍යය 43

අබ ඇටය, විශ්වාසය 89

අලුත් රෙදි කැබැල්ල, පරණ වස්ත්‍රය 28

අලුත් වයින්, පරණ සම් භාජන 28

අවිවාහක තරුණියන් දහදෙනා 112

ආපසු පැමිණි භූතයා 42

ආරාධනාවක් ප්‍රතික්ෂේප කිරීම 83

ඉතා වටිනා මුතු ඇටය 43

ඉඳිකටුවක සිදුර 96

උතුම් එඬේරා 80

ඌරන් ඉදිරියේ මුතු දැමීම 35

ඔටුවෙක් ඉඳිකටු සිදුරෙන් ඇතුල් වීම 96

කිකිළිය පැටවුන්ව එකතු කරගැනීම 110

කුරුල්ලන් සහ ලිලී මල් 35

ගබඩාවන් ගොඩනැඟූ ධනවතා 77

ගෙයක අත්තිවාරම 35

ගොඩනැඟිල්ලක් සෑදීම 84

ණය වුණු මිනිසුන් දෙදෙනා 40

තණබිමක සඟවා තිබූ වස්තුව 43

තලෙන්ත 113

තිරිඟු බීජය මැරී පැළයක් හටගැනීම 103

තිරිඟු සහ කිරිඳි 43

දැඩි උත්සාහයක් දැරූ මිතුරා 74

දිලිඳු අයට කෑමකට ආරාධනා කිරීම 83

ධනවතා සහ ලාසරුස් 88

නඟුලට අත තැබීම 65

නැති වුණු පුතා 86

නැති වුණු බැටළුවා 63

නැති වුණු රිදී කාසිය 85

නැති වුණු රිදී කාසිය සම්බ වීම 85

පටු දොරටුව 35

පරිසිවරුන්ගේ මුහුන් 58

පර්වතයක් මත සෑදූ ගෙය 35

පිටිවලට මිශ්‍ර කළ මුහුන් 43

පොළොවෙහි ලුණු 35

ප්‍රධානතම ආසන තෝරාගැනීම 83

බදු එකතු කරන්නා සහ පරිසිවරයා 94

බැටළුවන් සහ එළුවන් 114

මදුරුවා වෙනුවට ඔටුවාව ගිල දමයි 109

මසුන් අසු කරගන්නා දැල 43

මසුන් වෙනුවට මිනිසුන් අල්ලන්නන් 22

මිදිවත්තක වැඩකරුවන් 97

මිදිවත්තට යැවූ දරුවන් දෙදෙනා 106

මිනීමරු වැවිලිකරුවන් 106

මීනා 100

යුද්ධයකට යන්න සැරසෙන රජෙක් 84

රජ පිළියෙල කළ විවාහ උත්සවය 107

රජ ලොකු ණය මුදලක් අහෝසි කිරීම 64

රාත්‍රියේ නිදාගත් වපුරන්නා 43

වපුරන්නා 43

වැඩ අවසන් කර පැමිණි සේවකයා 89

වැඩකරුවන්ට ඩිනාරිය බැගින් දීම 97

වැන්දඹුව සහ විනිශ්චයකරු 94

වැවිලිකරුවන් පුත්‍රයාව මරයි 106

විවිධ තැන්වල වැටුණු බීජ 43

විශ්වාසවන්ත නුවණ ඇති දාසයා 111

විශ්වාසවන්ත සේවකයා 78

වෙළඳපොළවල ඉන්න කුඩා දරුවන් 39

සමරිතානුවරයා සැබෑ අසල්වැසියෙක් 73

සමාව නොදුන් දාසයා 64

සහෝදරයාගේ ඇසේ ඇති රොඩ්ඩ 35

සැබෑ මිදිවැල 120

ස්වාමියා එන තෙක් බලා සිටින දාසයන් 78

හොඳම දේ දෙන්න කැමති පියෙක් 35

කොටුවල සූචිය

“පවිත්‍ර වීම සඳහා නියමිත වූ දවස පැමිණියේය” 6

ප්‍රීතිමත් අවස්ථාවන් 10

සමරිතානුවන් කියන්නේ කාටද? 19

භූතයන් ආවේශ වීම 23

නිරාහාරව ඉන්න එක ගැන නිදර්ශන 28

කාවැද්දවීමට නැවත කීම 35

දහඩිය ලේ බිංදු මෙන් බිම වැටෙයි 123

ලේ පිට්ටනිය 127

කස පහර 129

“කණුවක ඇණ ගසා මරා දමන්න” 132