Skip to content

පටුනට යන්න

දෙමාපියන්

දෙමාපියන්

6වෙනි කොටස

දෙමාපියන්

යෞවනයෙක් හැටියට ඔයා මුහුණ දෙන ප්‍රශ්න ගැටලුවලට ඔයාගේ දෙමාපියනුත් මුහුණ දීලා තියෙන නිසා ඔයාට හරි මඟ පෙන්වීම් දෙන්න සුදුසුම අය එයාලයි. හැබැයි සමහර වෙලාවට ඔයාට හිතෙයි ඔයාට තියෙන ප්‍රශ්නවලට හේතුව එයාලා කියලා. ඔයාට එහෙම හිතෙන්නේ මේවායින් මොන හේතුව නිසාද?

දෙමාපියන් නිතරම මට බණින නිසා.

අම්මා හරි තාත්තා හරි බීමට/කුඩුවලට ඇබ්බැහි වෙලා නිසා.

අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වෙන නිසා.

අම්මයි තාත්තයි වෙන් වෙලා නිසා.

ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් කොහොමද කියලා 21-25 පරිච්ඡේදවලින් ඔයාට ඉගෙනගන්න පුළුවන්.

[172, 173වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]